Gossips විශ්වවිද්‍යාලය තුළත් දේශපාලන හස්තයක් – ජනපති Posted on October 1, 2018 Author admin Comments Off on විශ්වවිද්‍යාලය තුළත් දේශපාලන හස්තයක් – ජනපති ඇතැම් දේශපාලන හස්තයන් විශ්වවිද්‍යාලවලට ගොස් දරුවන් විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ගාල්ල – බලපිටිය – රේවත විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.