Sports

විශ්වයේ අසිරිමත් ක්‍රීඩා සැණකෙලිය, ඔලිම්පික් උළෙල ඇරඹේ..

COLOMBO (News 1st) – විශ්වයේ අසිරිමත් ක්‍රීඩා සැණකෙලිය ලෙස හඳුන්වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ජපානයේ, ටෝකියෝ නුවරදී ආරම්භ විය. මෙය 32 වැනි ඔලිම්පික් උළෙල වන අතර, එය පසුගිය වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වසර දක්වා කල් දැමීමට තරගාවලි සංවිධායකයන් පියවර ගැනිණි. ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩා උළෙලක් කල් […]

The post විශ්වයේ අසිරිමත් ක්‍රීඩා සැණකෙලිය, ඔලිම්පික් උළෙල ඇරඹේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.