Gossips විවේචන වලට සජිත්ගෙන් උත්තර Posted on April 16, 2019 Author admin Comments Off on විවේචන වලට සජිත්ගෙන් උත්තර තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වී සිටින ඇතැමුන් රාජකාරිය නිසි ලෙස ඉටුකරන තමා විවේචනයට ලක්කරමින් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.ඔහු මේ බව සදහන් කළේ හම්බන්තොට – ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.