දේශ සීමා ගිවිසුමක් සම්බන්ධ විවාදයක් අතරතුර විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකු කොසෝවෝ පාර්ලිමේන්තු සභාගැබ තුළ කඳුළු ගෑස් පැතිරවීමට මෙලෙස කටයුතු කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දේශ සීමා ගිවිසුම සම්බන්ධ ඡන්ද විමසීමට බාධා කිරීමේ අරමුණින් අදාළ මන්ත්‍රීවරයා මෙය සිදුකර ඇති බවයි.
Related Articles
DIG නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට තීරණය කරයි
Posted on Author admin
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර තීරණයකර තිබෙනවා. ඒ සඳහා වන… Read More
දැරියක අපයෝජනයට ලක්කල පුද්ගලයෙකුට එරෙහිව විරෝධතාවක්
Posted on Author admin
අවුරුදු 11 ක දැරියක අපයෝජනයට ලක්කල පුද්ගලයෙකුට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව පවසමින් පෑලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට පිරිසක් ඊයේ (10) විරෝධතාවක නිරත වුණා. උද්ඝෝෂකයන් මුණ ගැසුණු අමාත්‍ය… Read More
යලි ජාතික ආණ්ඩුවකට එජාපයේ පසුපෙළ අකමැත්තෙන්
Posted on Author admin
යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිසිවිටෙකත් කැමැත්ත පළ නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්… Read More