විල්පත්තුව ඇතුළු වන සංහාරයට එරෙහිව අද (31) කළුතර නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා.
පරිසර මිතුරෝ නැමැති සංවිධානය විසින් එය සංවිධාන කර තිබූනා.
Related Articles
දියණියගේ පහරදීමෙන් මවක් මියයයි
Posted on Author admin
දියණියක විසින් සිදුකළ පහරදීමකින් මව මියගොස් පියා තුවාල ලැබීමේ සිද්ධියක් කහවත්ත – මඩලගම ප්රදේශයෙන් වාර්තාවුණා. ඊයේ පස්වරුවේ සැකකාර කාන්තාව පොල්ලකින් තම මවට සහ පියාට පහරදී ඇති අතර, රෝහල් ගතකිරිමෙන්… Read More
ජනතා විරෝධය හමුවේ දළදා මාළිඟාව අසල, විදෙස් රූගත කිරීමක් නවතී
Posted on Author admin
ඓතිහාසික ශ්රී දළදා මාළිගාව ඉදිරිපිට වැව රවුම පරිශ්රයේ නිළමේ ඇඳුමෙන් සැරසී ඊට අවමන් වන ආකාරයට වාර්තාමය වැඩසටහනක් රූගත කරමින් සිටි විදේශිකයන් පිරිසක් පොලීසිය මැදිහත් වී එම ස්ථානයෙන් ඉවත්… Read More
ක්රිකට් ක්රීඩාවේ වත්මන් තත්වය ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්
Posted on Author admin
මෙරට ක්රිකට් ක්රීඩාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව කල් තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී කංචන විජේසේකර මහතායි…. Read More