විල්පත්තු ගැටළුව සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් ලබාදීමට සූදානම් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 09 වන දිනය අදයි.
කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ ජනමාධ්‍ය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.
