Gossips විරෝධය මධ්‍යයේ කිරිපිටි මිල ඉහළ දැමූ බව ඇමති හකීම් කියයි Posted on May 5, 2018 Author admin Comments Off on විරෝධය මධ්‍යයේ කිරිපිටි මිල ඉහළ දැමූ බව ඇමති හකීම් කියයි ජනපති සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ විරෝධය මධ්‍යයේ පවා කිරිපිටි මිල ඉහළ දැමුණු බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.