ජනපති සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ විරෝධය මධ්‍යයේ පවා කිරිපිටි මිල ඉහළ දැමුණු බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
අතුරු සම්මත ගිණුම සම්මතයි
Posted on Author admin
ලබන වසරේ පළමු මාස 4 සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 1765ක අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 102ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 6ක් පමණයි…. Read More
රුපියල් මිලියන 1119 ක බොල් ණය අය කරන්නැයි සමෘද්ධි බැංකු නිලධාරීන්ට උපදෙස්
Posted on Author admin
බොල් ණය ලෙසින් සමෘද්ධි බැංකු සඳහා අයවීමට ඇති රුපියල් මිලියන 1119 ක මුදල කඩිනමින් අය කර ගන්නා ලෙස ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා…. Read More
ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
Posted on Author admin
මධ්‍යම ඇමරිකාවේ ගෝතමාලා රාජ්‍යයේ ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 69 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අඩි 12,346ක් උසැති ගිනි කන්ද විදාරණය වීමෙන් පසු තවත් විශාල… Read More