ආබාධිත රණවිරුවන් පිරිසක් පවත්වන විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය මේ වනවිට ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. 
ඔවුන් අද උදෑසන මෙම පා ගමන ආරම්භ කළේ කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිටින්. 
ඊට භික්ෂූන් වහන්සේ පිරිසක්ද එක්ව සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.







