Gossips

විරෝධතා පා ගමනක් නිසා ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසේ

අබාධිත පොලිස් රණවිරුවන් පිරිසකගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.