Gossips

විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල සහ මරදාන අවට දැඩි රථවාහන තදබදයක්

උසස් තාක්ෂණ ආයතනයේ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල සහ මරදාන අවට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.