Gossips විරෝධතාවයක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් Posted on November 15, 2018 Author admin Comments Off on විරෝධතාවයක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලිය පරදා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම යන මැයෙන් ඔවුන් මෙම විරෝධතාවය පවත්වනවා.