Gossips

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර පාර වැසෙයි

සයිටම් සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව පොලිසිය පවසනවා.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා ඇත්තේ.