Gossips

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලු පාර වැසේ

කොළඹ කොටුවෙන් ආරම්භ කළ විරෝධතා පා ගමනක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගලුමුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.