රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිට කෘෂිකර්ම උපදේශකවරුන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ බත්තරමුල්ලේ සිට කොළඹට පිවිසෙන මංතීරුවේ මේ වනවිට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පාලනාධිකාරියේ පවතින අක්රමිකතාවලට එරෙහිවයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.
Related Articles
දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක
Posted on Author admin
ඇමරිකා එක්සත් ජනපද සහ දකුණු කොරියානු හමුදා කොරියානු අර්ධද්වීපයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අද (01) ආරම්භ කළා. වාර්ෂිකව ක්‍රියාත්මක වන මෙම යුද අභ්‍යාසය සඳහා ඇමරිකානු භටයන් 11,500 ක් සහ දකුණු කොරියානු… Read More
මැලේසියානු අගමැති මහතිර් මොහොමඩ්, පාකිස්ථානයේ
Posted on Author admin
මැලේසියානු අගමැති මහතිර් මොහොමඩ් තුන්දින නිල චාරිකාවක් සඳහා ඊයේ රාත්‍රියේ පාකිස්ථානයට පැමිණියා. රාවල්පිණ්ඩි නුවර, නූර් ඛාන් ගුවන් හමුදා ගුවන්තොටුපල වෙත පැමිණි මැලේසියානු අගමැතිවරයා පිළිගනු… Read More
ජනපතිවරණයේ හෝ මහ මැතිවරණයේ අවසන් තීරකයා, තමන් බවට නිදහස් පක්ෂයෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ඇතැම් පුද්ගලයින්ගේ න්‍යාය පත්රවලට අනුව ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිිරීමේ වැඩපිලිවෙල අහෝසි කිරීමට ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටින බව නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි… Read More