ගම්පොළ – නාවලපිටිය මාර්ගය, මරියවත්ත මන්සන්ධියෙන් අවහිර කරමින් පිරිසක් මේ වන විට විරෝධතාවක නිරත වනවා.
ඒ, මරියවත්ත මන්සන්ධියේ සිට උඩගම දක්වා දිවෙන මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින්.
විරෝධතාව නිසා ගම්පොළ – නාවලපිටිය මාර්ගයේ රථ වාහන තදබදයක් ද හට ගත්තා.
