Gossips

විරෝධතාවක් නිසා ලෝටස් මාර්ගය වසා දැමේ

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය කොළඹ – ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.
ඔවුන් ගාලු මුවදොර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයට පාගමනින් පැමිණ ඇති අතර සාකච්ජාවක් සඳහා එම සංගමයේ නියෝජිතයන් කිහිපදෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
rnrnrn