Gossips විරෝධතාවක් නිසා පුරහල අවට රථ වාහන තදබදයක් Posted on June 12, 2018 Author admin Comments Off on විරෝධතාවක් නිසා පුරහල අවට රථ වාහන තදබදයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. මෙම විරෝධතාව හේතුවෙන් වෝඩ් පෙදෙස ද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි පොලීසිය සඳහන් කළේ.