මෙරට විරැකියාව මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 4.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේ එය සටහන් වූයේ සියයට 4.1ක් ලෙසයි. ඒ අනුව මෙරට රැකියාලාභී ශ්‍රම බලකාය මිලියන 8.23ක සිට 7.96 දක්වා පහත වැටී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
Related Articles
වී මිලදීගන්න වෙන් කළ මුදල් ප්‍රමාණවත් නැතැයි ගොවීන්ගෙන් චෝදනා
Posted on Author admin
මහ කන්නයේ අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමඟ තමන්ගෙන් මිලදී ගන්නා වී සඳහා රජය නියම කර ඇති සහතික මිල ප්‍රමාණවත් නොවන බවට ගොවීන් පවසනවා. මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 6100 ක මුදලක්… Read More
අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේ පරාජයට පත්වෙයි
Posted on Author admin
අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යංශවල වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේදී පරාජයට පත්වී තිබෙනවා. මහා නගර බස්නාහිර සංවර්ධන හා මෙගා පොලිස් අමාත්‍යංශයේ ද සියලු වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේ… Read More
එංගලන්තයේ මානව හිමිකම් යෝජනාවට සම අනුග්‍රහය නොදැක්විය යුතුයි – ගම්මන්පිළ
Posted on Author admin
මෙවර මානව හිමිකම් සැසිවාරයේදී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනාවට ආණ්ඩුව සම අනුග්‍රහය දැක්වීමෙන් වැළකිය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක උදය ගම්මන්පිල… Read More