මෙරට විරැකියාව මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 4.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේ එය සටහන් වූයේ සියයට 4.1ක් ලෙසයි. ඒ අනුව මෙරට රැකියාලාභී ශ්‍රම බලකාය මිලියන 8.23ක සිට 7.96 දක්වා පහත වැටී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
