Sports

විරාත් කෝලි 20යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

COLOMBO (NEWS1ST) : ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පන්දුවාර 20 යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විරාත් කෝලි පන්දුවාර 20 යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. එහි වැඩිදුරටත් දැක්වුණේ තමන් එළඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පන්දුවාර 20 නායකත්වයෙන් ඉවත් වන බවය. […]

The post විරාත් කෝලි 20යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.