Gossips

විරාට් කෝලි කනස්සල්ලෙන්

පැපරාසීන් තමාගේ පෞද්ගලික ජීවිතයට නිරන්තරයෙන් මැදිහත් වීම බැංගලෝර් පිල නියෝජනය කරන ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිගේ දෝෂ දර්ශනයට ලක්වී තිබෙනවා.
වසර 06 ක පෙම් සබඳතාවකින් අනතුරුව විරාට් කෝලි පසුගියදා බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ශර්මා සමඟ ඉතාලියේදී විවාහ දිවියට පිවිසුණා.
එහෙත්, තවමත් පැපරාසීන් තමා පසුපස හඹා එන බවයි කෝලි සදහන් කළේ.