මහියංගනය වියානා ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිට අතුරුදන්ව පොලීසියට භාර වූ උපකාරක පන්ති ගුරුවරයාගෙන් පොලීසිය මේ වනවිටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතිනවා.
මොහු අද (28) උදෑසන 11 ට පමණ මහියංගනය පොලීසියට භාර වුණා.
මහියංගනය – මාපාකඩවැව – 17 කණුව ප්‍රදේශයෙන් අදාළ ජීප් රථය වියානි ඇළට පෙරලී තිබුණේ පසුගිය 26 වනදායි.
