මෙරටින් වියලි පළතුරු අපනයනය කිරීම සඳහා ලංකා පළතුරු නිෂ්පාදකයින්ගේ සහ ආනයනකරුවන්ගේ සංගමය ඉතාලි සමාගමක් සමඟ ගිවිසුමකට එළඹ තිබෙනවා.
ඒ අනුව මෙරටින් පළතුරු වර්ග රැසක් වියලීමට ලක් කර අපනයනය කිරීමට බලාපොරොත්තු වන බවයි එම සංගමයේ උප සභාපති සුරේෂ් එල්ලාවල කියා සිටියේ.
Related Articles
උඩුවේ හිමියන්ට රට යන්න අවසර දී ඇත්තේ අගෝස්තු 25 වැනිදා සිටයි
Posted on Author admin
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ගත වීම සදහා අවසර ලබාදී ඇත්තේ අගෝස්තු 25 වනදා සිට බව අධිකරණය දැනුම්දී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ, ආගමික වැඩසටහනකට සහභාගි වීම සඳහා ලන්ඩන්… Read More
ට්විටර් ඉල්ලීම ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් පමණයි
Posted on Author admin
මුරපද මාරු කරන ලෙස ට්වීටර් සමාජජාලය ග්‍රාහකයන්ගෙන් සිදුකළ ඉල්ලීම් ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් පමණක් බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත… Read More
ETI ප්‍රතිව්‍යූහගත කිරීමේ පෙත්සම් විභාගයට මැදිහත් වන්න අවසර දෙන්නැයි තැන්පත්කරුවන් ඉල්ලයි
Posted on Author admin
ETI මුල්‍ය ආයතනය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලා කොළඹ වානිජ මහාධිකරණයේ ගොනුකරනු ලැබු පෙත්සම සම්බන්ධයෙන් මැදිහත්වීම සඳහා එහි තැන්පත්කරුවන්ට අවසර ලබාදීම පිළිබඳ තීරණය ලබන නොවැම්බර් පළවනදා ප්‍රකාශයට… Read More