අද දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වල අද දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40ක් දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.