Gossips

වියළි කාලගුණයෙන් 567,000 කට පීඩා

දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 567,618 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පීඩාවට පත්වූවන්ට කඩිනමින් පානීය ජලය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.
මේ වනවිටත් කළුතර දිස්ත්‍රික්කයේ දෙලක්ෂ 81,000කට වැඩි පිරිසකට පානීය ජලය ලබා ගැනීමේ ගැටලූව මතුව තිබෙන්නේ කළු ගඟට ලවණ ජලය මිශ්‍රවීම හේතුවෙන්.