දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලක්ෂ 4 කට වැඩි පිරිසක් පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ මෙම වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි.
රක්ෂිත ගිනි තැබීම් සිදුනොකරන ලෙසට ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
Related Articles
දකුණු අප්‍රිකානු දඟ පන්දුව දෙවන ටෙස්ට් තරඟයෙන් ඉවත්වෙයි
Posted on Author admin
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක තබ්‍රයිස් ශම්සි ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයෙන් ඉවත් වී තිබෙනවා. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ පෞද්ගලික හේතුවක් මත ශම්සි… Read More
හමුදාවේ 12ක් ඇතුළු 19කට තුවාලකරමින් දියතලාවේදී බස් රථයක් තුල පුපුරා ගිය දේ ?
Posted on Author admin
දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක පිපිරීමකින් පසු සිදුවූ ගිනි ගැනීමට හේතුව බෑගයක තිබූ අත්බෝම්බයක් පුපුරා යාම බව මූලික පරික්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. කෙසේ වෙතත්, එය නිශ්චිතව සනාථ කළ හැක්කේ… Read More
වීසා නොමැතිව රැඳී සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වීසා නොමැතිව රැඳී සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අච්චුවේලි – තොප්පුහන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනු මෙම සැකකරුවන් වයස අවුරුදු 45 ත් 50 ත් පසුවන්නන්… Read More