දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලක්ෂ 4 කට වැඩි පිරිසක් පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ මෙම වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි.
රක්ෂිත ගිනි තැබීම් සිදුනොකරන ලෙසට ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
Related Articles
මාළිගාවත්තේ වෙඩි තැබීම ඩුබායි සිට මෙහෙයවූ බවට තොරතුරු
Posted on Author admin
මාලිගාවත්ත – ලක්සෙත සෙවන මහල් නිවාස අසළදී ඊයේ රාත්‍රියේ තරුණයෙකුට වෙඩි තැබීම ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ඉම්රාන් නැමති පාතාල සාමාජිකයාගේ මෙහෙයුම මත සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා. පොලිස්… Read More
ලක්ෂ 150ක මැණිකක් අලෙවි කිරීමේ සිද්ධියට සිව් දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
විකිණීම සඳහා රැගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 150ක පමණ වටිනාකමකින් යුත් මැණික් ගලකට ව්‍යාජ ගලක් හුවමාරු කළ පුද්ගලයෙකු පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (08) අත්අඩංගුවට… Read More
බදු පැනවීම හැර ආණ්ඩුවට විකල්පයක් නෑ – හිටපු ජනපති
Posted on Author admin
සියල්ලටම බදු පැනවීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. කඩවත පැවති පුණ්‍යෝත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළා. කඩවත… Read More