Gossips වියපත් නොවූ මව් සෙනෙහස Posted on March 31, 2019 Author admin Comments Off on වියපත් නොවූ මව් සෙනෙහස මවකගේ සෙනෙහසට සම කළ හැකි අන් කිසිවක් මේ මහිමත නොමැති බව ඕනෑම කෙනෙකු අවිවාදයෙන් පිළිගන්නා සත්‍යක්.වියපත් වුවත්, වියපත් නොවන දරු සෙනෙහස නිසාවෙන්, තම දෑස් අඳ දරුවන්ගේ කුසගින්න නිවාදැමීමට නොනිමි අරගලයක නිරත වන අම්මා කෙනෙකු පිළිබදවයි මේ සංවේදී කථා පුවත.