Gossips

වියට්නාමයේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

වියට්නාමයේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහජන ආයෝජන අවභාවිත කිරීමේ චෝදනා යටතේ ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.