Gossips විමල් වීරවංශ සමඟ විවාදයට සූදානම් – අමාත්‍ය සජිත් ප්‍රේමදාස Posted on August 27, 2018 Author admin Comments Off on විමල් වීරවංශ සමඟ විවාදයට සූදානම් – අමාත්‍ය සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සමඟ විවාදයට සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.ත්‍රිකුණාමලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළඅභියෝගයට පිළිතුරු ලෙසයි.