Gossips

විමල්ගේ හෙළිදරව්ව

දෙසැම්බර් මාසයවන විට රජය එට්කා ගිවිසුම අත්සන් කිරීමට සූදානම්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හොරණ, නර්තනගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.