භාරකාර ආණ්ඩුවක් හරහා හෝ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද (07) අම්පාරේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
කටුගස්තොටදී රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
කටුගස්තොට – පේරාදෙණිය මාර්ගයේ 6 වන කිලෝමීටර් කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස්… Read More
පොලිස්පතිට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනපති සහ අගමැති දැනුම්දෙයි
Posted on Author admin
සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දරට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ. පසුගිය… Read More
හෙක්ටයාර් ලක්ෂ 5 ක කුඹුරුවලට පොහොර සැපයුම අප්‍රේල් සිට
Posted on Author admin
මේ වසර සඳහා මෙරට වී වගා කිරීමට අපේක්ෂිත හෙක්ටයාර ලක්ෂ 5 ක කුඹුරු ප්‍රමාණයක් සඳහා පොහොර සැපයීම අප්‍රේල් මස සිට සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අදාළ කාලසීමාව තුළ පොහොර ආනයනය කර බෙදාහැරීම… Read More