භාරකාර ආණ්ඩුවක් හරහා හෝ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද (07) අම්පාරේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
රාමඤ්ඤ නිකාය ජනපති හමුවේ
Posted on Author admin
සංඝාධිකරණය පිහිටුවීමට බලය ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නියෝජනය කරන මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත අද පස්වරුවේ සංදේශයක් භාර දුන්නා. ඒ, ජනාධිපති නිල නිවසට පාගමනින් වැඩම කරමින්…. Read More
කැබිනෙට්ටුවට ඉහලින් උපදේශක මණ්ඩලයක් ඉල්ලයි
Posted on Author admin
ආණ්ඩුවේ කටයුතු සිදුකරගෙන යාමට අමාත්‍ය මණ්ඩයට ඉහළින් පවතින උපදේශක මණ්ඩලයක් පත් කළ යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ජාඇල – වැලිගම්පිටිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා… Read More
නව සන්ධානයේ ලාංඡනයක් ගැන කිසිදු තීරණයකට එළඹී නැහැ – ඩලස් අලහප්පෙරුම
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට සූදානම් වන නව සන්ධානයේ ලාංඡනයක් සම්බන්ධයෙන් කිසිදු තීරණයකට එළැඹ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා… Read More