Gossips විමල්ගෙන් සජිත්ට අභියෝගයක් Posted on August 27, 2018 Author admin Comments Off on විමල්ගෙන් සජිත්ට අභියෝගයක් තමා සමග සජීවී රූපවාහිනි සංවාදයකට පැමිණෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ට අභියෝගයක් කළා. ඒ, පිළියන්දල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.