Gossips විභාග සමත් වූවත්, අසමත් වූවත් දරුවන් ගැන එකසේ අවදානය යොමු කරන්න – ජනපති Posted on April 7, 2018 Author admin Comments Off on විභාග සමත් වූවත්, අසමත් වූවත් දරුවන් ගැන එකසේ අවදානය යොමු කරන්න – ජනපති විභාගවලින් සමත් වන දරුවන්ට සහ අසමත් වන දරුවන්ට දෙමව්පියන් එකසේ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඊයේ පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.