යුද හමුදා කඳවුරු සහ හමුදා සෙබළුන් අඩු කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳව විපක්ෂය දැනුවත් කිරීමට යුද හමුදාපතිවරයා කැමැත්තෙන් පසුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
