දෙමළ ජනතාවගේ ගැටළුවලට ස්ථිර විසදුමක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ද සාකච්ජා කිරීමට සූදානම් බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.
ඔහු මේ අදහස් පල කළේ උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ග්රන්ථයක් එළිදැක්වීම සඳහා යාපනයේ අද (24) පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වෙනත් දිනයක් ඉල්ලයි
Posted on Author admin
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද… Read More
විශේෂ මහාධිකරණය දේශපාලන පළිගැනීම් සඳහායි – මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
Posted on Author admin
විශේෂ මහාධිකරණ පිහිටවූයේ වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට දඩුවම් කිරීමට නම් පළමුව ඉදිරිපත් කළ යුත්තේ හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ… Read More
බැදුම්කර විවාදයට තවත් දින දෙකක්
Posted on Author admin
බැදුම්කර හා බරපතල වංචා සහ දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තා සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය සඳහා තවත් දින දෙකක් ලබා දීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා. පාර්ලිමේන්තුවේ… Read More