Gossips

විපක්ෂ නායක සහ ජ.වි.පෙ නියෝජිතයින් අතර සාකච්ඡාව ඇරඹේ

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජ.වි.පෙ නියෝජිතයින් අතර සාකච්ඡාව ආරම්භ වී තිබෙනවා.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.