Gossips

විපක්ෂ නායක සහ ජවිපෙ අතර සාකච්ඡාවේදී එකඟ වූ කරුණක් ගැන මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හෙළිකරයි

20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නොහැකි වුවහොත් තවත් සංශෝධන ගෙනැවිත් හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් අතර, පැවති සාකච්ඡාවේදී එකඟතාවක් ඇති කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
මීට අමතරවල ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන්ද තවත් දේශපාලනඥයින් අද අදහස් පළ කළා.