එක්සත් ජාතික පක්ෂය තුළ ක්‍රියාත්මක වෙමින් තිබූ කුමන්ත්‍රණයක් අසාර්ථක වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
නුවරඑළිය – හාවාඑළිය – ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ අද පැවති වාර්ෂික තේරු උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනුයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියේ.
එම අවස්ථාවට විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්ද එක්ව සිටියා.
