Gossips

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කොච්චිකඩේ දේවස්ථානයට පැමිණෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන සිදුවූ පිපිරීමෙන් අනතුරුව කොච්චිකඩේ දේවස්ථානය වෙත පැමිණියා.
එම අවස්ථාවේ සජීවී දර්ශන පහතින්.


මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ දේහයන් මීගමුව රෝහලේ
තැන්පත් කර ඇති ස්ථානය වෙත ද පැමිණියා.