Gossips

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යළි දිවයිනට

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය ඉන්දීය සංචාරය නිම කර අද යළි දිවයිනට පැමිණියා.
හයිද්‍රාබාද් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 178 දරණ යානයෙන් විපක්ෂ නායකරවරයා දිවයිනට ළඟා වූ බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
විපක්ෂ නායකවරයා මෙම සංචාරයට එක්වුණේ "ද හින්දු" පුවත්පත සංවිධානය කළ බැංගලෝර් සමුළුව සඳහා සහභාගි වීමටයි.