විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අද උදෑසන සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.
මීට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබුවා.
