Gossips

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගෙන් චෝදනාවක්

වත්මන් එක්සත් ජාතික පක්ෂ රජය මෙරට කෘෂි ආර්ථිකයක් කෙරෙහි විශ්වාසයක් නොතබන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මිද්දෙණිය රජමහා විහාරයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්.
මිද්දෙනිය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කිංචගුණේ ඉන්ද්‍රසිරි හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් එම විහාරස්ථානයේ පැවති පුන්‍යොත්සවයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වුණා.