විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලූ පිරිස පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක ආණ්ඩුව නිරතවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරනවා.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
