විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බොක්සිං ක්‍රීඩාවේ පුහුණුවීම් සිදුකරන ආකාරය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ එම අවස්ථාව දැක්වෙන ඡායාරූප පෙළක් අනතර්ජාලයට එක්වීමත් සමඟයි.
බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ ඒ මහතා ක්‍රීඩා පුහුණුවීම්වල නිරතවන ආකාරය පහතින්.
