විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ අද පස්වරුවේ තම රාජකාරි කටයුතු ආරම්භ කළා.
එම අවස්ථාවට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටි බවයි පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.
