Gossips

විපක්ෂ නායක මහින්ද අද ඉන්දියාවට

හින්දු පුවත්පත මගින් හෙට සහ අනිද්දා බැංගලෝර් හි පවත්වනු ලබන සමුළුවකට සහභාගි වීම සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යනවා.
විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සදහන් කළේ සමුළුවේ සමාරම්භක දේශනය ඔහු විසින් සිදුකිරීමට නියමිතව බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, අනාගත සබදතා පදනම් කරගෙන මෙම දේශනය සිදුකෙරෙන අතර, සමුළුවට එක්වන අනෙකුත් ප්‍රධානීන් සමග ද විපක්ෂ නායකවරයා සාකච්ඡා කිරීමට නියමිතයි.