මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයෙන් පමණක් නොව පාර්ලිමේන්තුවෙන් ද නෙරපා හැරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
එම පෙරමුණ විසින් කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර, ඊට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
වයඹ පළාත සහ තවත් දිස්ත්‍රික්ක දෙකක හෙට දිනයේදී උණුසුම් කාලගුණයක්
Posted on Author admin
වයඹ පළාතේ මෙන්ම මන්නාරම සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. අධික උණුසුම… Read More
වෛද්‍ය වර්ජනය අගෝස්තු 3 පෙරවරු 8 ට ඇරඹේ
Posted on Author admin
සැලසුම් කළ පරිදි අගෝස්තු මස 3 වන දා පෙරවරු 8ට තම වර්ජනය ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම ඇතුළු තවත් ඉල්ලීම් 10 ක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම… Read More
දෙගුණයක් ණය ගත්තත් ආණ්ඩුවෙන් රටට සංවර්ධනයක් නෑ
Posted on Author admin
තම පාලන සමයේ ලබා ගත් ණය වලට වඩා දෙගුණයක් වත්මන් ආණ්ඩුව ණය වී ඇතත් කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කැකිරාව – තිරප්පනේ ප්‍රදේශයේ… Read More