Gossips

විපක්ෂ නායක ධුරය සන්ධාන මහ ලේකම්ගේ මතය හෙට

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලූව පිළිබදව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර හෙට දිනයේ කතානායකවරයාට දැනුම්දීමට බලාපොරොත්තු වන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.