Gossips

විපක්ෂ නායක ධුරය ගැන හිටපු ජනපති කතා කරයි

විපක්ෂ නායක ධුරයට නම් කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමට, කථානායකවරයා වෙත යොමු කර ඇති නමුත්, ඊට මේ දක්වා පිළිතුරක් ලැබී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර ජයශ්‍රීමහාබෝධීන් වහන්සේ අද උදෑසන වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.