Gossips විපක්ෂ නායක ධුරය ගැන සන්ධානයේ තීරණය කතානායකට දැනුම් දෙයි Posted on August 6, 2018 Author admin Comments Off on විපක්ෂ නායක ධුරය ගැන සන්ධානයේ තීරණය කතානායකට දැනුම් දෙයි විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් තීරණය කතානායක වෙත යොමු කල බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.ඒ අනුව හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී එම තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.