Gossips

විපක්ෂ නායක ධුරය ගැන කතානායකවරයාගෙන් දැනුම් දීමක්

ව්‍යවස්ථාවට සහ සම්ප්‍රධායට අනුව වත්මන් විපක්ෂ නායක වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බව කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.